PAYZA online බැංකු ගිණුමක් හදමු

මම මේක verify කරගන්න විදිය කියලා දෙන්න හදන්නේ නෑ.මොකද trafficmonsoon වලට verify payza
account එකක් ඕනේ නෑ

මෙම ගිණුම ගැන කිව්වොත් ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලැබෙන්නේ මෙම ගිනුමටයි.එකයි මම මේක online ගිණුමක් කිව්වේ ,මෙම ගිණුම හරහා තමයි ඔයාලගේ බැංකු ගිණුමට(ලංකාවේ) මුදල් ලැබෙන්නේ.මෙම  payza account එක ගෙන කියනවානම් එය ලංකාවට full support paypal account වගේ වෙන රටවලට හදල අවදානමක් ගන්න ඕනේ නෑ.අපිට payza හදන්න ලංකාවේ බැංකු 2 ක් විතරයි සහයෝගය දෙන්නේ.

ඒ තමයි කොමර්ෂල් බැංකුවයි හැටන් නැෂනල් බැංකුවයි.මේ බැංකුවල  bank account,credit card,debit card මගින් අපිට payza හදන්න පුළුවන්.මමනම් කියන්නේ debit card හොදයි කියල.මොකද bank accout වලට ගන්නකොට $25 ක් කැපෙනවා. එහෙනම් වැඩේ පටන්ගමු. debit card වලට එච්චර නැ.8$ .ඊටත් වඩා අඩුවෙන් ගන්න ක්‍රම තිනවා.(ඒ කියන්නේ කාට හරි doller දීල අපිට රුපියල් ගන්න පුළුවන් අය ඉන්නවා එයාල doller එකේ වටිනාකම 133  වෙනවනම් අපිට 120-125 අතර ගානක් දෙනවා .මම කරගන්නෙත් එහෙම මොකද බැංකුවට 8$ දෙන්න ඕනේ නෑනේ.)
payza hadanna මෙතන clik කරන්න(සියලුම ලිපියේ ඇති දේවල් කියව සිටින්න )
ඔන්න හොඳට පිළිවෙලට බලාගෙන එන්න රූප උඩ කරන්න ඕන දේවල් කියලා තියෙනවා.



කොල්ලෙක් නම් mr ද යොදා
   first name-මුල් නම(බැංකුවේ පවතින් නම)                
  last name-අග නම(බැංකුවේ පවතින අග නම)    

password එකක් හා වැඩකරන email  (ඔබ trafficmonsoon එකේ register වීමේදී payza email එකට ලබාදුන් email එක  (නිතරම gmail භාවිතා කරන්න)යොදා get started clik කරන්න

දැන් ඔබගේ email එකේ inbox වෙත යන්න.payza මගින් පණිවුඩයක් ඒවා ඇත
දැන් ඔබගේ email එක තහවරු වනු ඇත. එවිට ඔබ payza site එකට ඇතුල් වනු ඇත.payza එකට log වේ නොමැතිනම් log වී එහි ඇති my compete profile setup වෙත යන්න.

එහි පළමු එකෙහි other ලෙස තබා දෙවෙනි එකෙහි student ලෙස තබන්න.ඉන්පසු save and continus click කරන්න.
01.ඔබේ payza email එක.   
 02.ඔබේ payza රහස් පදය(password)                        
  03.(02)හි සදහන් කල රහස් පදය නැවතත්                 
  04.ඉලක්කම් 6කින් යුතු pin එකක්.                          
    05.(04)හි සදහන් කල pin අන්කය නැවතත්(සැලකිය යුතු.මෙම translatian pin අංකය අනිවාර්යෙන් මතක තබා ගත යුතුය.මුදල් බැංකු ගිණුමට ලබාගැනීමේදී මෙය අත්‍යවශ්‍ය වේ.)

01.mr/mrs තෝරන්න.පිරිමි mr/ගැහැණු mrs               
 02.මුල් නම                                                                
 03.අග නම                                                                 
04.ලිපිනය දෙකට කඩන්න(උදා=මගේ ලිපිනය දික්වැල්ල ,මාතර .මම එක 04 එකට දික්වැල්ල දානවා.
05 එකට මාතර දානවා.)                        
06.නගරය(ඔබට ලගම නගරය.බැංකුව ඇති නගරය)    
07.නගරය ඇති පළාත                                                
09.රට.


01.ප්‍රශ්නයක් තෝරාගන්න.(උදා-my first pet )                                                                 02.උත්තරයක් දෙන්න.(උදා-cat)මේ දෙකම කොහේ හරි ලියාගන්න.ඕන වෙනවා.                   
03.no ලෙස තබන්න.                                                 
 04.කොටුවෙහි දැක්වෙන අකුරු ටික type කරන්න.      
05.පොඩි කොටුව click කරන්න.                                

final step click කරන්න.payza හදල ඉවරයි ඔන්න.මේකෙදි මතක තියාගන්න ඔයාලගේ බැංකු ගිණුමේ සදහන් තොරතුරු දෙන්න හොදද,බොරු ඒවා දෙන්න එපා සල්ලි ගන්න බැරි වෙයි.   








Share this

Related Posts

Previous
Next Post »