paypal ගිණුමක් සෑදීම

මේකත් bank එකක්ම තමා.online bank එකක්.ඔයාලා අන්තර්ජාලයෙන් මුදල් උපයනවානම් මුලින්ම අපි කරන internet job වලට මුදල් ගෙවන්නේ මේ වගේ online bank එකකට(payza කියන්නෙත් එවැනිම
online bank එකක්.ලංකවට full support.නමුත් fees ටිකක් වැඩියි.paypal ලංකවට support නෑ .එත් fees
අඩුයි.ඔන්න ඕකයි මුලිකම වෙනස)

ඉතින් දැන් අපි හදන්නේ paypal ගිනුමක්නේ.මේක ලංකාවට support නෑ .ඒ නිසා අපි මේක හදන්නේ වෙනත් රටක සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් විදියට

අපි මේ රට විදියට තෝරාගන්නේ මැලේසියාව හෝ පිලිපීනය.මන් යෝජනා කරනවා පිලිපීනය හොදයි කියලා,

paypal ගිනුමක් ආරක්ෂාකාරීව පවත්වාගෙන යන අයුරු මුලින්ම
1)cafe වලින් ලොග් වෙන්න එපා. 
2)කලින් paypal ගිණුමක් එම computer එකෙන් හදලා තියෙනවනම් computer එක format කරලා හදන්න.

paypal ගිණුමක් සැදීම
--------------------------
1) register වීමට මෙතන click කරන්න

2) පහත රුපයේ පරිදි sign up today click කරන්න 



3) රට ලෙස philippine ලෙස තෝරන්න



4) Account Type එක විදියට Premier තොරා get started click කරන්න
 

5)( ඉතාමත් වැදගත් ) ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා. හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න.ඔයාට Driving License එකක් තියෙනවනම් එකේ ලිපිනේ 


තියෙන විදියට යොදන්න .ගෙදර බිල් එනකෙනාගේ නම ඔයාගේ නමේ 

කොටසක් විදියට තියෙනවා නම් ගොඩාක් හොදයි.

ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න.

Driving License , Passport , Other ID s With English Details (
මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )

( I )passworld දෙද්දි කැපිටල් අකුරක්,ඉලක්කමක් හෝ කීපයක්,$ & % මෙවැනි සංකේතයක් අනිවාර්‍යෙන් යොදාගන්න






මෙහිදී country code එක philippine ලෙසම තබා number එක වලන්ගුබාවයක් අති number එකක් ලබාදෙන්න.


මේවායෙන් එකක්වත් continue නොකර goto my account ලබාදෙන්න .වැඩේ හරි.අපි ගියා

 




Share this

Related Posts

Latest
Previous
Next Post »