paypal ගිණුමක් සෑදීම

මේකත් bank එකක්ම තමා.online bank එකක්.ඔයාලා අන්තර්ජාලයෙන් මුදල් උපයනවානම් මුලින්ම අපි කරන internet job වලට මුදල් ගෙවන්නේ මේ වගේ online bank එකකට(payza කියන්නෙත් එවැනිම
online bank එකක්.ලංකවට full support.නමුත් fees ටිකක් වැඩියි.paypal ලංකවට support නෑ .එත් fees
අඩුයි.ඔන්න ඕකයි මුලිකම වෙනස)

ඉතින් දැන් අපි හදන්නේ paypal ගිනුමක්නේ.මේක ලංකාවට support නෑ .ඒ නිසා අපි මේක හදන්නේ වෙනත් රටක සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් විදියට

අපි මේ රට විදියට තෝරාගන්නේ මැලේසියාව හෝ පිලිපීනය.මන් යෝජනා කරනවා පිලිපීනය හොදයි කියලා,

paypal ගිනුමක් ආරක්ෂාකාරීව පවත්වාගෙන යන අයුරු මුලින්ම
1)cafe වලින් ලොග් වෙන්න එපා. 
2)කලින් paypal ගිණුමක් එම computer එකෙන් හදලා තියෙනවනම් computer එක format කරලා හදන්න.

paypal ගිණුමක් සැදීම
--------------------------
1) register වීමට මෙතන click කරන්න

2) පහත රුපයේ පරිදි sign up today click කරන්න 



3) රට ලෙස philippine ලෙස තෝරන්න



4) Account Type එක විදියට Premier තොරා get started click කරන්න
 

5)( ඉතාමත් වැදගත් ) ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා. හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න.ඔයාට Driving License එකක් තියෙනවනම් එකේ ලිපිනේ 


තියෙන විදියට යොදන්න .ගෙදර බිල් එනකෙනාගේ නම ඔයාගේ නමේ 

කොටසක් විදියට තියෙනවා නම් ගොඩාක් හොදයි.

ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න.

Driving License , Passport , Other ID s With English Details (
මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )

( I )passworld දෙද්දි කැපිටල් අකුරක්,ඉලක්කමක් හෝ කීපයක්,$ & % මෙවැනි සංකේතයක් අනිවාර්‍යෙන් යොදාගන්න






මෙහිදී country code එක philippine ලෙසම තබා number එක වලන්ගුබාවයක් අති number එකක් ලබාදෙන්න.


මේවායෙන් එකක්වත් continue නොකර goto my account ලබාදෙන්න .වැඩේ හරි.අපි ගියා

 




PAYZA online බැංකු ගිණුමක් හදමු

මම මේක verify කරගන්න විදිය කියලා දෙන්න හදන්නේ නෑ.මොකද trafficmonsoon වලට verify payza
account එකක් ඕනේ නෑ

මෙම ගිණුම ගැන කිව්වොත් ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලැබෙන්නේ මෙම ගිනුමටයි.එකයි මම මේක online ගිණුමක් කිව්වේ ,මෙම ගිණුම හරහා තමයි ඔයාලගේ බැංකු ගිණුමට(ලංකාවේ) මුදල් ලැබෙන්නේ.මෙම  payza account එක ගෙන කියනවානම් එය ලංකාවට full support paypal account වගේ වෙන රටවලට හදල අවදානමක් ගන්න ඕනේ නෑ.අපිට payza හදන්න ලංකාවේ බැංකු 2 ක් විතරයි සහයෝගය දෙන්නේ.

ඒ තමයි කොමර්ෂල් බැංකුවයි හැටන් නැෂනල් බැංකුවයි.මේ බැංකුවල  bank account,credit card,debit card මගින් අපිට payza හදන්න පුළුවන්.මමනම් කියන්නේ debit card හොදයි කියල.මොකද bank accout වලට ගන්නකොට $25 ක් කැපෙනවා. එහෙනම් වැඩේ පටන්ගමු. debit card වලට එච්චර නැ.8$ .ඊටත් වඩා අඩුවෙන් ගන්න ක්‍රම තිනවා.(ඒ කියන්නේ කාට හරි doller දීල අපිට රුපියල් ගන්න පුළුවන් අය ඉන්නවා එයාල doller එකේ වටිනාකම 133  වෙනවනම් අපිට 120-125 අතර ගානක් දෙනවා .මම කරගන්නෙත් එහෙම මොකද බැංකුවට 8$ දෙන්න ඕනේ නෑනේ.)
payza hadanna මෙතන clik කරන්න(සියලුම ලිපියේ ඇති දේවල් කියව සිටින්න )
ඔන්න හොඳට පිළිවෙලට බලාගෙන එන්න රූප උඩ කරන්න ඕන දේවල් කියලා තියෙනවා.



කොල්ලෙක් නම් mr ද යොදා
   first name-මුල් නම(බැංකුවේ පවතින් නම)                
  last name-අග නම(බැංකුවේ පවතින අග නම)    

password එකක් හා වැඩකරන email  (ඔබ trafficmonsoon එකේ register වීමේදී payza email එකට ලබාදුන් email එක  (නිතරම gmail භාවිතා කරන්න)යොදා get started clik කරන්න

දැන් ඔබගේ email එකේ inbox වෙත යන්න.payza මගින් පණිවුඩයක් ඒවා ඇත
දැන් ඔබගේ email එක තහවරු වනු ඇත. එවිට ඔබ payza site එකට ඇතුල් වනු ඇත.payza එකට log වේ නොමැතිනම් log වී එහි ඇති my compete profile setup වෙත යන්න.

එහි පළමු එකෙහි other ලෙස තබා දෙවෙනි එකෙහි student ලෙස තබන්න.ඉන්පසු save and continus click කරන්න.
01.ඔබේ payza email එක.   
 02.ඔබේ payza රහස් පදය(password)                        
  03.(02)හි සදහන් කල රහස් පදය නැවතත්                 
  04.ඉලක්කම් 6කින් යුතු pin එකක්.                          
    05.(04)හි සදහන් කල pin අන්කය නැවතත්(සැලකිය යුතු.මෙම translatian pin අංකය අනිවාර්යෙන් මතක තබා ගත යුතුය.මුදල් බැංකු ගිණුමට ලබාගැනීමේදී මෙය අත්‍යවශ්‍ය වේ.)

01.mr/mrs තෝරන්න.පිරිමි mr/ගැහැණු mrs               
 02.මුල් නම                                                                
 03.අග නම                                                                 
04.ලිපිනය දෙකට කඩන්න(උදා=මගේ ලිපිනය දික්වැල්ල ,මාතර .මම එක 04 එකට දික්වැල්ල දානවා.
05 එකට මාතර දානවා.)                        
06.නගරය(ඔබට ලගම නගරය.බැංකුව ඇති නගරය)    
07.නගරය ඇති පළාත                                                
09.රට.


01.ප්‍රශ්නයක් තෝරාගන්න.(උදා-my first pet )                                                                 02.උත්තරයක් දෙන්න.(උදා-cat)මේ දෙකම කොහේ හරි ලියාගන්න.ඕන වෙනවා.                   
03.no ලෙස තබන්න.                                                 
 04.කොටුවෙහි දැක්වෙන අකුරු ටික type කරන්න.      
05.පොඩි කොටුව click කරන්න.                                

final step click කරන්න.payza හදල ඉවරයි ඔන්න.මේකෙදි මතක තියාගන්න ඔයාලගේ බැංකු ගිණුමේ සදහන් තොරතුරු දෙන්න හොදද,බොරු ඒවා දෙන්න එපා සල්ලි ගන්න බැරි වෙයි.   








ට්‍රෆ්ෆිච්මොන්සූන් refferel හදාගන්න හැටි දැනගැනීමට

ඉස්සෙල්ලම ඔයාගේ trafficmonsoon account එකට ලොග් වෙන්න .දැන් ටිකක් පිටුවේ පහලටම එද්දී තියෙනවා මෙන්න මේ රූපේ වගේ link එකක්.එක තම ඔයාගේ රෙෆ්ෆෙරෙල් link එක(මේක නම් මගේ එක)

ඔයාගේ රෙෆ්ෆෙරෙල් link එකෙන් කවුරු හරි රෙගිස්ටෙර් උනොත් එය හොයන සල්ලිත් ඔයාට ලැබෙනවා.
එකියන්නේ ඔයාගේ සල්ලිය් එයාගේ සල්ලියි මුදල් දෙගුණ වෙනවා කියන එකනේ(ඔයාගේ referel
 link එකfb post කරලා,මම වගේ බ්ලොග් එකක් හදල එකේ දාල ඔයාට refferel හොයාගන්න පුළුවන්)

ඔයාගේ යටතේ refferel කෙනෙක්  register උනාට පස්සේ  refferel කෙනෙක්ගෙන් එන ආදායම ඔයාට ගන්න නම් තව පොඩි වැඩක් කරන්න ඕනේ.ඔයාගේ ගිණුමට log උනාම තියෙනවා මෙන්න මේ වගේ තැනක්
ඔකේ ඔයාලගේ time eka 0 ඇත්තේ.ඔයා start surfing කින එක ඔබන්න.එතකොට කලින් add බැලුව වගේම යේ add පෙන්නනවා. ඒ වගේ add 10ක් බලන්න ඕනේ දවසට එතකොට තමා ඔයාලගේ රෙෆ්ෆෙරෙල්ගේ සල්ලිත් ඔයාට එන්නේ.ඔයා ඒ add 10 බැලුවම timer runs out කියන එක 24Hrs
ඉදල අඩුවෙන්න පටන් ගන්නවා.ඒ time එක තුල ඔයාගේ referel add බැලුවොඒ සල්ලිත් ඔයාට එකතු වෙනවා, එකයි මන් කිව්වේ දවසට එක පාරක් start surf add 10 k බලන්න one කියලා.හැබැයි මේක කරන්න ඕනේ refferel ඉන්න අය විතරයි.ඒ කියන්නේ ඔයාගේ refferel link එකෙන් register වෙච්ච
අය ඉන්නවනම් විතරයි

ඔන්න ඔක්කම කියලා දුන්නා.ඇතත් රිදෙනවා type
 කරලා.මම ඔයාලට දීල තින්නේ මගේ refferel link එක .එකෙන් register උනොත් ඔයාල හොයන ආදායම මටත් එනවා,බයවෙන්න එපා එකෙන් ඔයාලගේ සල්ලි කියක්වත් අඩු වෙන්නේ නෑ

ඔයාල ඉතින් නිකන් register උනොත් සුද්දෙක්ටනේ සල්ලි යන්නේ.මේ දේවල් කියලා දුන්න එකට උදව්වක් වසයෙන් මගේ refferel link එකෙන් ගිහින් register වෙයි කියලා හිතනවා.ජය ශ්‍රී






10mb පමණක් වැයකර add බලන හැටි


ගොඩක් අය කියනාවා මේකට ගොඩක් mb යනවලු .data data 
ඉතින් එයාල ඒ hora වැඩ දන්නේ නැනේ.

මෙන්න හොර වැඩේ මට යන්නේ දවසට 10mb,15mb වගේ
ඔයාල කරන්න ඕනේ අර add එක clik කරපු ගමන් time එකක් පටාන් ගන්නවා නේද?

මුලින්ම time එක load වෙන add bar එක.මෙන්න මේක

load වෙලා තත්පර  4 ක් විතර ගියාම .ගමන් අර බ්බ්‍රොව්සෙර් eke කතිරයක් තින්නේ
එක ඔබනවා

මේකේ මේක


දැන් ඉතින් ඔයාලගේ data කැපෙන්නේ නැ.time එක 0 වෙනකම් යනවා.ඊට පස්සේ අර රූපේ පෙන්නන code එක ගහල credit clik ඔබන්න.ඊට පස්සේ back to account clik කරන්න.හැම add එකකටම මෙහෙම කරන්න




සල්ලි හොයන සුපිරී වැඩක්




ඔයාලා දන්නව ඇති ptc නොහොත් click කර මුදල් සෙවීමට හැකි site පිළිබදව.

මන් අද කියන්න යන්නෙත් ඒ වගේ සුපිරි site එකක් ගැනයි(2014 අගෝස්තු මස සිට
 තවමත් ගෙවීම්සිදුකරන ඉතාමත් විස්වාසි වෙබ් අඩවියකි.). මේක අනිත් PTC සියිට් වල
 වගේ නෙමෙයි දිනකට $0.15 විතර හා සමහර දිනවල 0.2$ ක පමන ඇඩ් අපිට ලැබෙනවා.

  ඒ වගේම 100%ක් refferel Commisson එකක් දෙන වෙබ් අඩවියක් තමයි මේක
(refferel ගැන ලිපිය අවසානෙට කියන්නම්)ඒ කියන්න අපි ගන්න හැම refferel
කෙනෙක්ගෙන්ම දිනකට $0.15 හෝ 0.2$ වගේ ලැබෙනවා ඒ කියන්නේ අපි refferels
 10ක් හොයා ගත්තොත් දිනකට $2ක් මාසෙට 60$ ඒ කියන්නේ රුපියල් 8000 ක් විතර 

මේ site එකේ උදේ 6 ට add එනවා.

refferel කෙනෙක් හදාගන්න හැටි මන් කියලා දෙන්නම් post එක අවසානෙට
දැන් කට්ටිය අහයි ඔයාට මේකෙන් සල්ලි හම්බුනාද කියල ඔව් මට මේකෙන් සල්ලි ලැබුණා
මේ තියෙන්නේPayment proff එක මේකෙන් සල්ලි ගෙවන බවට සාක්ෂියක් තමයි
 මේ තියෙන්නේ...

OK! එහෙනම් දැන්ම Register වෙන්න(register වෙන්න කලින් මේ ලිපිය 
හොඳට කියවන්න.නැත්නම් සල්ලි ගන්න බැරිවෙයි) .

 ඔයාල register උන ගමන්ම ඔයාලට add ලැබෙන්නේ නෑ.පැය 6ක් විතර යනවා.
register උන පළමු දින දෙක තුන ඇතුලත ලැබෙන add ප්‍රමාණය ටිකක් අඩුයි.ඒ නිසා වැඩේ අතහරින්නේ නැතිව ටික දවසක් කරලා බලන්න .

තව දෙයක් කියන්න අමතක වුණා 
මේකේ Register වෙද්දී සහ මේකට ලොග් වෙද්දී Google Crome browser
 එක Use කරන්න Ok!

hutch use කරන්න එපා

phone එකෙනුත් පුළුවන් android, windows 

android වල නම් firefox use කරන්න

windows phone නම් ඉතින් ඉන්ටෙර්නෙට් explorer

register වීමේදී පහත උපදෙස් හොදින් පිළිපදින්න

register වීමට මෙතන clik කරන්න(clik කිරීමට පෙර register වන ආකාරය පහත දක්වා ඇත එය හොඳින් කියවන්න)

දැන් ඔයාලට එන page එකේ sing up click කරන්න.



ඒවිට අයදුම්පතක් ලැබේ.සියලුම තොරතුරු දෙන්න.අයදුම් පත පිරවීමට පෙර මේ 
උපදෙස් හොදින් කියවන්න


Personal Information
-----------------------------
1. first name-(මුල් නම ලබාදෙන්න උදා:sameera)
2. Last Name :(අග නම ලබාදෙන්න උදා:maduranga)
3 Phone (වැඩකරන නම්බෙර් එකක් උදා +94752992541)
Contact Information:
------------------------
1.Email Address වැඩකරන email එකක් දෙන්න.(gmail වර්ගයේ email address එකක් ලබාදෙන්න)
2.Retype E-mail මේයටත් ඒ email එකම දෙන්න.

Account Information
---------------------------
1.Enter Username:- (උදා sameera1234)
2.Setup a Withdraw Code:-සල්ලි ගනිද්දි මේ code එක ඉතාම වැදගත්. 
ඒ නිසා මතක හිටින එකක් දෙන්න(උදා 123456)
3.Retype Code:-ඒ code එකම දෙන්න
4.Define Password (Letters and Numbers):- රහස් වචනයක්
5.Retype Password:-එම රහස් වචනයම ලබාදෙන්න

Payment Information:
-----------------------------
සල්ලි ගන්න ඔයාලට payza,හෝ paypal ගිණුමක් ඕනේ.එක මන් ලිපිය අවසානෙට කියලා දීල තියෙනවා.
payza හෝ paypal එකට සල්ලි ගත්ත කියන්නේ අතට සල්ලි ගත්ත වගේ තමයි.මොකද payza,paypal
කියන්නේ අන්තර්ජාලේ පිළිගත් බැංකු 2 ක් වන නිසා .පසුව ඔයාලට එමගින් ලංකාවේ බැංකුවකට සල්ලි ලබාගන්න පුළුවන්.

1.Payza Email:තියෙනවනම් දාන්න.නැති අය දැනට තියෙන email එක දෙන්න(මෙය අනිවාර්ය වැඩකරන email එකක් විය යුතුය.පසුව මෙම email ලිපිනය භාවිත කර payza සැදිය හැක .මෙය පිරවීම ඉතාමත් අනිවාර්ය වේ.)

2.Solid Trust Pay Username අවශ්‍ය නෑ පුරවන්න

3.PayPal Email:තියෙනවනම් දාන්න.නැති අය දැනට තියෙන email එක දෙන්න(මෙය අනිවාර්ය වැඩකරන email එකක් විය යුතුය.පසුව මෙම email ලිපිනය භාවිත කර paypal සැදිය හැක .මෙය පිරවීම ඉතාමත් අනිවාර්ය වේ.)

terms & condition යටතේ

ඊට පස්සෙ "I understand and fully agree to TrafficMonsoon Terms and Conditions Including that any purchase of service is non-refundable." කියන එකට ඉදිරියේ ඇති කුඩා කොටුව උඩ clik කරන්න.එවිට එහි හරි
ලකුණක් වැටෙනු ඇත.

පසුව I'm not a robot යන කුඩා කොටුව මතද clik කර.proceed button එක ඔබන්න.ඇතැම් විට පහත ආකරයේ 
අකුරු හා ඉලක්කම් සහිත වචනයක් දිස් උනොත් එම වචනය ඉදිරියේ ඇති හිස් කොටුවේ  type කල පසු proceed 
button එක ඔබන්න
ඔන්න දැන් ඔයාලගෙ email එකට (register වීමේදී බාවිතා කල )email එකක් ඇවිත් ඇති

ගොඩක් අය මට කෑ ගහනවා  Email එකට Linkඑකක් ඇවිත් නෑ කිය කිය එත් ඕගොල්ලෝ හරියට Email Adress එක දුන්නනම් එහෙම වෙන්න විදිහක් නැ ඔයා Email account එකට ලොග් වෙලා දෙතුන් පාරක් page එක Reload කරලා බලන්න Spam Folders වලත් බලන්න එත් හරියන්නේ නැත්නම් Trafficmonsoon acount එකේ Resend Activation Code කියන එක ක්ලික් කරන්න 

දැන් ඔයාට අපු email එකේ link එකක් ඇති  ඔයාගේ trafficmonsoon account එක active කරගන්න.
දැන් ඒ link එක මත clik කරන්න.එවිට ඔබගේ trafficmonsoon account එකට ඔබව රැගෙන යයි.
දැන් ඔබ register වීමේදී ලබාදුන් password යොදා ඔබගේ account එක active කරගන්න.මෙය පැය
24 ක් ඇතුලත සිදුකල යුතුය.

ඔන්න වැඩේ හරි. දැන් ඔයාලගෙ account එක active. දැන් එන පිටුවේ වේලවක් අඩුවෙයි ,ඒවෙලාව අඩු වෙනකම් ඉන්න.

ඊට පසුව Back to dashboard click කරන්න.
දැන් ඉතින් ඔයාගෙ ගිණුමට යයි

දැන් අපි බලමු ads නොහොත් වෙලද දැන්වීම් click කරන ආකාරය.

1)account එකට log වෙන්න.

2)ටිකක් මැදට එනකොට තියෙනවා මෙහෙම එකක්



3) clik hereto go to cash link clik කරන්න එවිට ඔයාලව add තියෙන තැනට යනවා.


ඔය කොලපාට තියෙන ඒවා තමයි ads (දැන් නම් රෝස පාට නිල පාට add අලුතෙන් එකතු කරලා තියෙනවා).
ඔයාල කරන්න ඕන ඔය ads එකක් click කිරීම.


ඊට පස්සෙ page එක load වෙලා වෙලාවක් දෙයි.ඒ වෙලාව ඉවරවෙනකම් ඉදලා,ඉවර උනාම පොඩි photo එකක් පෙන්නයි. ඒකෙ තියෙන ඉලක්කම්  අදාල හිස්තැනෙහි සදහන් කරලා අදාල බොත්තම credit click කරන්න.එවිට ඔබ සදහන් කල අංක හරිනම් Back to dashboard  කියලා  එයි.ඒක click කරන්න.
ඔය විදිහට තියෙන ads ඔක්කොම click කරන්න මේ විදිහට.එහෙනම් හැමදාම ඔය විදියට add බලලා සල්ලි එකතු කරගන්න.



add බලන්න තේරුනේ නැති ය මේ video එක බලන්න 




ඔයාල එහෙනම් ඔක්කොම විස්තර කියෙව්වා නේද  එහෙනම් ඉහත වෙබ් අඩවියේ ලියාපදිචි වීමට මෙතන clik කරන්න'


මම ඔයාලට දීල තින්නේ මගේ refferel link එක .එකෙන් register උනොත් ඔයාල හොයන ආදායම මටත් එනවා,බයවෙන්න එපා එකෙන් ඔයාලගේ සල්ලි කියක්වත් අඩු වෙන්නේ නෑ

ඔයාල ඉතින් නිකන් register උනොත් සුද්දෙක්ටනේ සල්ලි යන්නේ.මේ දේවල් කියලා දුන්න එකට උදව්වක් වසයෙන් මගේ refferel link එකෙන් ගිහින් register වෙයි කියලා හිතනවා.ජය ශ්‍රී


  • දැන් ඉතින්  හරි මේ කියන්නේ අමතර කරුණු